හිතුනා ලියන්නට,හැදුචා බ්ලොග් එකක්,හිතුවා නමක්,ඔන්න අපිත් ආවා එලියට,නම ලස්සනයි,ඒත් ටිකක් වනචරයි වගේ නේද? අමුඩෙ කියන්නෙ අපෙ රට සරුසාර කරන්න ගොවියා කුඹුරට බහින්න ඇදපු ඇදුම,බටහිර දේවල් පුරුදු වුනාම ඔහොම තමයි අපේ දේවල් නිකන් "කෝචොක්" වගේ නේද දෙන්න ඔබේ අදහස එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිවුවලු
3 comments:
සුද්දියන්ගේ බිකිනි දිහා කෙළ හල හල බලා ඉන්න අපේ එවුන් අඹුඩයක් දැක්කහම ඊය කියනවා. ඒ උනගේ ලැජ්ජා නැතිකම. අඹුඩය කියන්නෙ පෙරදිග අපේ දෙයක්. මම නම් ඔබ සමඟ එකඟයි නියම නමක්.
නමත් නියමයි, වැඩෙත් නියමයි අපි නොදකින ගමේ සුන්දරත්වය අපිට දිගටම පෙන්වන්න. ඔබට ජය.
අදහස් පල කිරිම ගැන සතුටුයි.ඉදිරියට තව ලියනවා,ලියන්නෙ ඉතාලියේ ඉදන්,කාර්ය බහුල වැඩීයි.
Post a Comment