කුඩුම්බිගල මහා තපෝ වනයට අයත් තරුලෙන්ගල සේනාසනය අම්පාර ,ලාහුගල පිහිටා ඇත.ලක් මවට අහිමි වන්නට යන නැගෙනහිර උරුම රැක ගන්නත් ඕන අපිමයි,ගමන දුෂ්කරයි,භයානකයි නමුත් මේක අපේ රට,ඒනිසා ඕනම කෙනෙකුට යන්න පුලුවන්,ලක්මවගෙ 2වෙනි බුදු පිළිමය,ආසියාවේ දිගම කටාරම සහිත ස්භාවික පිහිටි ලෙන් කුටිය තියෙන්නෙ ද මෙම සේනාසනයේය.
http://www.youtube.com/watch?v=gu6Z80Q4EoA
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment